Saturday, December 17, 2011

වෙනස

ප්‍රෙමය සහ විවාහය වෂයෙහිලා ගැහැණු පිරිමි අතර සදාතනික අරගලය අප කොතෙකුත් දැක ඇත.පිරිමි සහ ගැහැනු යනු ජීව විද්‍යාත්මකව වෙනස් දෙකොට්ඨාශයක් බව බැලූබැල්මට පෙනේගනමුත් ගැහැනු සහ පිරිමි අතර ඇති මානසික  වෙනස් කම් බැලූ බැල්මට නොපනේ. බොහො දෙනාට ඒ පිළිබදව නිසි අවබොධයක් නැත.ඒ අනවබොධය නිසාම ගැහැනුන් සහ පිරිමින් අතර සදාතනික අරගලය පවතී.මේ නිසා බටහිර සංස්කෘතිය තුල සිදුවන විවාහයන්ගෙන් 50% කටත් වඩා වැඩි ප්‍රමානයක් කෙළවර වන්නේ දික්කසාද වලිනි.එසේ ඇතිවන බොහෝ අරගලවලට හේතුව වන්නේ ගැහැනියගේ හෝ පිරිමියාගේ පෞද්ගලික වරදක් නොව  ගැහැනියගේ හො පිරිමියාගේ  මනසෙහි ඇති ස්වාභාවික ජීව විද්‍යත්මක ස්වරූපය අනෙකා විසින් නිකි ලෙස හදුනා නොගැනීමයි .................