Monday, October 24, 2011

උචි‍තොන්නතිය......


සත්වයෙක් පරිසරයට ගැලපෙන්නෙ නැත්නම්,එම සත්වයා එම පරිසර පද්දතියෙන් ඉවත් විය යුතුයි.එසේ නැත්නම් පරිසරය වෙනස් විය යුතුයි.පෘථිවිය ඇති වීමෙන් පසු කිසිදිනක සත්වයාට ගැලපෙන විදියට පරිසරය වෙනස් වී නැත,පරිසරයට අනූව සත්වයා අනුවර්තනය වි ඇත....එසේ නම් සත්වයා අනුවර්තනය විය යුතුය නැත්නම් ඉවත් විය යුතුය..කිසිදිනක මේ සත්වයා අනුවර්තනය නොවේ එසේනම්.ඔහු ඉවත් විය යුතුයි.......එයයි විශ්ව සත්‍යය...